Wep wifi password Hacking..



ඔයාලට පොඩි pdf එකක් දෙන්නද එහෙනම් WEP WIFI Password hack කරන හැටි ගැන එහෙනම් කට්ටිය download කරගන්නකෝ



Download

0 comments:

Hide Your IP adress..

අපේ IP එක හංගන්න සුපිරි භාණ්ඩයක් අරගෙනම බලන්න...


http://downloads.tomsguide.com/Free-Hide-IP,0305-32567.html

0 comments:

How to Hack all Viber Stickers..

How to hack Viber Stickers

  • first your device root
  • second download lucky patcher
  • install lucky patcher apk
  • then open application


How to hack Viber Stickers

  • find viber from lucky patcher
  • click viber 
  • select Support patch for InApp and LVL emulation 
How to hack Viber Stickers
  • tick support patch for LVL emulation and  support patch for inapp emulation


How to hack Viber Stickers

  • now open viber
  • go to sticker market
  • buy sticker
  • Tick Save Purchase for restore and click Yes


  • now press setting icon corner
  • Get Purchased Stickers

viber
viber
  • ok done

0 comments:

Temporaly Email Sites..

අද මම  දෙන්නේ  ලෝකයේ හොදම  ටෙම්පරි මේල්  සය්ට්ස් ටිකක්

මොනාද මේ ටෙම්පරි මේල්

ටෙම්පරි මේල් කියන්නේ  අපි  මේවගේ register වෙන්නේ නැතිව email යවන්න ගෙන්න ගන්න පුළුවන් වෙබ් සය්ට්ස්.අපි  යවන email delete කරන්න මහන්සි වෙන්න ඕනෙත් නෑ  මේවගෙන්..ගොඩක් වැඩ කරගන්න පුළුවන් අවශ්‍යතාවයට අනුව .බලන්නකෝ එහෙනම්..

 හොද නම් comment එකක් දාගෙනම යන්න.

1. Guerrilla Mail

2. AirMail

3. Temp Mail

4. 10 Minute Mail

 5. YOPmail

6. Mailinator

7. Fake Mail Generator

8. ThrowAwayMail.com

 

 

 

 

0 comments:

How see sinhala fonts in Android...?

මෙන්න Root කරන්නේ නැතුව වැඩේ කරන්න පුලුවන් ක්‍රමයක්

ඔයා root කරලා නැතිනම් ,අන්තර්ජාලයේ තියන සිංහල බලාගන්න ඔනෙ නම් ඔයා පාවිච්චි කරන Opera Mini එකෙන් සිංහල බලාගන්න පුලුවන් ලේසියෙන්ම,
මෙහෙමය් වැඩේ කරන්නෙ . . .

  1. Opera Mini Open කරල Address Bar එකේ opera:config කියල ගහල ඒකට යන්න, එතකොට ඔයාට opera poweruser settings page එක ලැබෙය්
  2. ඒකෙන් පහලම තියනව use bitmap fonts for complex scripts කියල අන්න ඒක no  කියල තියනව නම් yes කරල save  කරන්න
  3. දැන් ඔයාට Opera  එකෙන් සිංහල බලාගන්න පුලුවන්.

Download Files Here

Root Explorer APK

http://dl.xda-developers.com/attachdl/9530b58636d523d8bc0538a3810e1488/506f9675/4/6/4/1/8/1/rootexplorer.apk

Sinhala Font - TTF

https://www.dropbox.com/s/xp0ii2m45fbevjv/DroidSansFallback.ttf

0 comments:

Micromax phone reset...

1 First Press power on key and after 1 seconnd press vol dowen key
2 It will show BOLT logo Leave power button
3 Press center button ( MENU )

4 It will show android logo release all button
5 press vol up
6 It will show 4 option
7 Select Wipe data/Factory reset with VOLUME DOWN, press Power button
8 Select YES...delete all user data with VOLUME DOWN and then Press Power button
9 After format, press Power again to reboot the phone (select reboot system now)

0 comments:

Say thanks to your fiends using video...

ඔබ Facebook යහළුවන්ට් Thanks කරන්නේ කොහමද? සමහර විට Message එකකින්. එහමත් නැත්තම් Comment එකකින්. සමහර විට Photo එකක් හදලා ඒක Share කිරීම මගින්.
නමුත් ඔබ කැමති නැත්ද Thanks Video එකක් හදලා ඔයාගේ යාළුවාව පුදුම කරන්න? ඒ සදහා ඔබට Video හදන්න දැනුමක් නැති එක ප්‍රශ්නයක්ද?
නමුත් ඔබ ඒ ගැන දැන් දුක් වෙන්න ඕනෑ නෑ. Facebook අඩවිය හදුන්වා දෙන නවතම Online Tool එක මගින් ඔබට පුළුවන් ඔබගේ යහළුවන්ට යවන්න පුළුවන් Thanks Video එකක් පහසුවෙන් හදන්න.

Facebook Thanks Video එක හදන්නේ කොහමද?

https://www.facebook.com/saythanks යන ලින්ක් එක මගින් ඔබට පුළුවන් ඔබ කැමති යාලුවෙක්ට යවන්න පුළුවන් Video එක නිර්මාණය කරගන්න.

0 comments: