Temporaly Email Sites..

අද මම  දෙන්නේ  ලෝකයේ හොදම  ටෙම්පරි මේල්  සය්ට්ස් ටිකක්

මොනාද මේ ටෙම්පරි මේල්

ටෙම්පරි මේල් කියන්නේ  අපි  මේවගේ register වෙන්නේ නැතිව email යවන්න ගෙන්න ගන්න පුළුවන් වෙබ් සය්ට්ස්.අපි  යවන email delete කරන්න මහන්සි වෙන්න ඕනෙත් නෑ  මේවගෙන්..ගොඩක් වැඩ කරගන්න පුළුවන් අවශ්‍යතාවයට අනුව .බලන්නකෝ එහෙනම්..

 හොද නම් comment එකක් දාගෙනම යන්න.

1. Guerrilla Mail

2. AirMail

3. Temp Mail

4. 10 Minute Mail

 5. YOPmail

6. Mailinator

7. Fake Mail Generator

8. ThrowAwayMail.com

 

 

 

 

0 comments: