Important File/Folder Lock by Using GiliSoft File Lock Pro

මම මේ පාර ගෙනාවේ  GiliSoft File Lock Pro කියන මෘදුකාංගයයි... මේක ඔයාලට ගොඩක් වටිනවා කියලා මම කිව්වනේ... වැඩිය කෑලි - බෑලි නැතුව පොඩි විස්තරයක් කරලා GiliSoft File Lock Pro බාගන්න විදිය කියලා දෙන්නම්...

මේ මෘදුකාංගයේ වටිනාකම තමා ඔයාලාගේ Folder හා File (Password,Video,Notpad,Voice Record Clip,Video Clip) ඇතුළු ඕනෑම දෙයක් මුරපදයක් ඇසුරින් අගුලු දමා තබා ගත හැකි අතර ඔබේ පරිගණක වෙනත් කෙනෙකු පරිහරණය කරයි නම් හෝ ඔබේ යාලුවෙක් මෙම පරිගණකය හසුරුවයි නම් ඔබේ සියලු දේ ඔහු ඔබටත් නොදැනී ම සොරා ගනී නම් ඔබට ඇති වන්නේ විශාල කෝපයකි... ඒවායෙන් දුක් නොවී මේ ආකාරයට අගුලු දමා තබා ගැනීමෙන් පසු ඔබට නොදැනී සොරා ගත නොහැක... ඔබට පෞද්ගලික දේ GiliSoft File Lock Pro මෘදුකාංගයෙන් අගුලු දමා තබා ගැනීමට හැකිනම් ඔබට ඇති වන්නේ ඉමහත් සතුටකි... ඔබටත් මේ ආකාරයේ ගැටළු ඇත්නම් මෙම මෘදුකාංගය ඔබගේ පරිගණකයෙත් ස්ථාපනය කර ගැනීමට හැකිනම් ඔබගේ සියලු දේ ඔබටම ආරක්ෂා කරගත හැක... 

මෙම මෘදුකාංගය ස්ථාපනය කිරීම හා මෙම මෘදුකාංගයේ වැඩකර ගන්න ආකාරය ගැන පින්තුර ඔස්සේ බලා ගැනීමට පහල ඇති Link එක මත Click කර බාගත (Download) කරගත හැක...


How To Installing And Working  (754KB)




GiliSoft File Lock Pro බාගැනීමට පහල ඇති Link එක මත Click කරන්න...



GiliSoft File Lock Pro Download (3.74MB)




ඔයාලත් දාල බලල හොදයි නම් Like එකකුත් දාලා මොකක් හරි අවුලක් තිබුනොත් Comment එකකුත් දාන්න...

0 comments:

Bitdefender 2014 All Security Products for life time


ඔන්න ගෙනාව ලෝකෙ තියෙන අංක 1 කේ  Virus guard එක. Bitdefender තමයි  Virus guard  අතර  ඉහළින්ම ඉන්නෙ.
ඉතින් හොදම දේ ඔයාලට දෙන්න තමයි මාත් නිතරම උත්සහ කරන්නෙ. Bitdefender එකේ Products ගොඩක් තියනවා.
ඒ තමයි Bitdefender Antivirus Plus 2014,Bitdefender Internet Security 2014,Bitdefender Total Security 2014

මේකෙත් හොදම ඔය Bitdefender Total Security 2014 කියන එක..ඒත් මම ඔයාලට මේ 3ම ඩවුන්ලෝඩ් කරගන්න දෙන්නම්.කැමති එකක් ගන්න..
මීට කලිනුත් මම සුපිරි  Virus guard 2ක් දුන්නා.ඒ තමයි Avast internet security 2014 ,E set smart security 7ඒක බැලුවෙ නැත්තම් බලන්න.ඒවත් හොදයි...


Bitdefender 2014 Product Offline Setup 
               
Bitdefender Antivirus PlusDownload(395 MB)Download(426 MB)
Bitdefender Internet SecurityDownload(461 MB)Download(493 MB)
Bitdefender Total SecurityDownload(465 MB)Download(499 MB)
                                    
                                                        

                                            Download Activater                                              

       හරි අපි බලමු මේක ඉන්ස්ටෝල් කරන හැටි..
        1. Bitdefender Turn off කරන්න.
          2. Activator එක ඕපන් කරල   ‘Crack & Activate’ දෙන්න.
          3.  දැන් අහයි  safe mode එකෙන්  reboot කරන්නද කියල.  
          4.  yes දෙන්න .ඊට පස්සෙ safe mode එකෙන් PC එක  boot
              වෙයි.
          5. ඊට පස්සෙ අයෙමත් Crack එක ඕපන් කරන්න.   
          6. අයෙමත්    ‘Crack & Activate’ දෙන්න.  
          7. දැන් වැටෙයි  ‘Bitdefender Activator has been successfully
                 installed’      

          8. දැන් computer එක normally restart කරන්න.   
          9. දැන්  bitdefender  scanning exceptions එකට ගිහින්
                ‘C:\Program Files \Bitdefender\’   folder එකට     exception   add කරන්න  
                  මේක දන්නෙ නැත්තම් මෙතනින් කරන හැටි බලන්න.            .                                     
            10.දැන් පුලුවන් ආයෙමත්  Bitdefender on  කරගන්න.        
          11.දැන් ඉතින් Bitdefender ආයෙ expire වෙන්නෙ නෑ හොදේ
අවුලක් උනොත් අහන්න බලන්න...

0 comments:

ඕනෙම Android Phone එකක Pattern Lock කඩමු.



හැමෝම දන්නවනේ Android Phone කියන්නෙ මොකක්ද කියලා.
ඉතින් ඕක ගත්ත ගමන් අපි කරන්නෙ හොද   Lock එකක් දා ගන්න එක.නැත්තම් ඉතින් ඕක යාලුවන්ගෙන් බේරගන්නත් බෑනෙ.වැඩි
දෙනෙක් දාන්නෙ Pattern Lock එක තමයි.ඒකෙ පොඩි ගතියකුත් තියනවනේ.

ඉතින් ලොක් කරගත්ත වගේ නෙමෙයි ඒක අමතක උනොත් එහෙම මොකද වෙන්නෙ.phone හදන තැනකට ගෙනිහින් 700ක් 800ක් දීල Unlock කරගන්නවද?

අයියෝ සල්ලි....මේ විදියට කරන්න.මේකෙන් ඕනෙම Android Phone එකක Pattern Lock කඩන්න පුලුවන්.

 
1. phone එක off කරන්න.
2. දැන් “Volume up + Home Key + Power Button” මේ බටන් තුන
ඔබාගෙන ඉන්න   phone එක on  වෙනකන්.   
3.දැන් එයි එක එක option තියන Dos වගේ screen එකක්.
4.දැන්    Volume Key පාවිච්චි කරලා '' Restore Factory Default''හරි “Delete all User Data” හරි select කරන්න. 

 ඒක  Phone වර්ගෙ අනුව වෙනස් වෙන්න පුලුවන්,
5.දැන් “Reboot System Now ” තෝරලා අයෙ phone එක on වෙනකන් ඉන්න.එතකොට Pattern Lock එක අයින් වෙලා තියෙයි.

සැලකිය යුතුයි..

(මෙහිදී සිදුවන්නේ Phone එක reset වීමක් බැවින් මෙය ඔබට අත්‍යාවශ්‍ය නම් පමනක් කරන්න.කිසිවෙකු අපහසුතාවයට
පත් කිරීමේ අරමුනින් මෙය සිදු නොකරන්න.)

වැඩේ හොද නම් කොමෙන්ටුවකුත් දාන්න

2 comments: