Bitdefender 2014 All Security Products for life time
ඔන්න ගෙනාව ලෝකෙ තියෙන අංක 1 කේ Virus guard එක. Bitdefender තමයි Virus guard අතර ඉහළින්ම ඉන්නෙ.
ඉතින් හොදම දේ ඔයාලට දෙන්න තමයි මාත් නිතරම උත්සහ කරන්නෙ. Bitdefender එකේ Products ගොඩක් තියනවා.
ඒ තමයි Bitdefender Antivirus Plus 2014,Bitdefender Internet Security 2014,Bitdefender Total Security 2014
මේකෙත් හොදම ඔය Bitdefender Total Security 2014 කියන එක..ඒත් මම ඔයාලට මේ 3ම ඩවුන්ලෝඩ් කරගන්න දෙන්නම්.කැමති එකක් ගන්න..
මීට කලිනුත් මම සුපිරි Virus guard 2ක් දුන්නා.ඒ තමයි Avast internet security 2014 ,E set smart security 7ඒක බැලුවෙ නැත්තම් බලන්න.ඒවත් හොදයි...
Bitdefender 2014 Product Offline Setup
| Bitdefender Antivirus Plus | Download(395 MB) | Download(426 MB) | |
| Bitdefender Internet Security | Download(461 MB) | Download(493 MB) | |
| Bitdefender Total Security | Download(465 MB) | Download(499 MB) |
Download Activater
හරි අපි බලමු මේක ඉන්ස්ටෝල් කරන හැටි..
1. Bitdefender Turn off කරන්න.
2. Activator එක ඕපන් කරල ‘Crack & Activate’ දෙන්න.
3. දැන් අහයි safe mode එකෙන් reboot කරන්නද කියල.
4. yes දෙන්න .ඊට පස්සෙ safe mode එකෙන් PC එක boot
වෙයි.
5. ඊට පස්සෙ අයෙමත් Crack එක ඕපන් කරන්න.
6. අයෙමත් ‘Crack & Activate’ දෙන්න.
7. දැන් වැටෙයි ‘Bitdefender Activator has been successfully
installed’
8. දැන් computer එක normally restart කරන්න.
9. දැන් bitdefender scanning exceptions එකට ගිහින්
‘C:\Program Files \Bitdefender\’ folder එකට exception add කරන්න
මේක දන්නෙ නැත්තම් මෙතනින් කරන හැටි බලන්න. .
10.දැන් පුලුවන් ආයෙමත් Bitdefender on කරගන්න.
11.දැන් ඉතින් Bitdefender ආයෙ expire වෙන්නෙ නෑ හොදේ
අවුලක් උනොත් අහන්න බලන්න...



0 comments: