Say thanks to your fiends using video...
ඔබ Facebook යහළුවන්ට් Thanks කරන්නේ කොහමද? සමහර විට Message එකකින්.
එහමත් නැත්තම් Comment එකකින්. සමහර විට Photo එකක් හදලා ඒක Share කිරීම
මගින්.
නමුත් ඔබ කැමති නැත්ද Thanks Video එකක් හදලා ඔයාගේ යාළුවාව පුදුම කරන්න? ඒ සදහා ඔබට Video හදන්න දැනුමක් නැති එක ප්‍රශ්නයක්ද?
නමුත් ඔබ ඒ ගැන දැන් දුක් වෙන්න ඕනෑ නෑ. Facebook අඩවිය හදුන්වා දෙන නවතම Online Tool එක මගින් ඔබට පුළුවන් ඔබගේ යහළුවන්ට යවන්න පුළුවන් Thanks Video එකක් පහසුවෙන් හදන්න.

0 comments: