Create Easily Logos


Logos හදන එක ටිකක් අමාරු ඊටත් වඩා නිර්මාණශීලී බව තිබිය යුතුම දෙයක්. සාමාන්‍යයෙන් ගොඩාක් අය මේකට පාවිච්චි කරන්නෙ Photoshop වගේ image editing software.මේවයින් Logo design කරන එක පුරුදුකාරයන්ට හැර ආධුනිකයන්ට ටිකක් අමාරුයි..
ඒකට හොඳම විසඳුමක් තමයි LOGO හදන්නම තියෙන මේ software එක. මේකෙන් ඇත්තටම ටිකක් හිතන කෙනෙක්ට හොඳ නිර්මාණයක් කරන්න පුළුවන්. fiverr වගේ කරන කෙනෙක්ට මේකෙන් මාර වැඩක් ගන්න පුළුවන්.මේකෙ මූලික වශයෙන් Logo Templates 100 කට වඩා තියෙනවා. ඒව edit කරල ගන්නත් පුළුවන්, නැත්නම් තමන්ටම අළුත් නිර්මාණයක් කරන්න පුළුවන්.

7.6 MB Software එක සාමාන්‍ය විදියට install කරද්දි key එකට පහත Serial key එක දෙන්න

                                                            
                       Download
                                               (go and skip Ad)

Key: mHaF 77Bt 543h fg4Q


[​IMG]

0 comments:

Free International Sim cards



 ඔන්න ඉතින් කාලයක් රහසේ දුන්න සිම් දැන් එළිපිටම ඔයාලට ගන්න කියල දෙනවා හැබැයි ඉතින් බොරුවට සිම් ගෙනල්ලා ගොඩගහ ගන්න එපා ඒක බොරුවැඩක්

ඔන්න ඉස්සරෝම මම කියන සයිට් එකට ගිහින් මෙන්න මේ තියෙනවා විදියට හදාගන්න ඕනේ

පියවර ඒක ඉස්සරෝම ඔයාට අවශ්‍ය සිම් කාර්ඩ් වර්ගය තෝරාගන්න ඕනේ International SIM Standard කියන ඒක තමා තෝරන්න ඕනේ මේක තෙරුවහම SIM NETWORK හතරක් තමා එන්නේ නමුත් Standard කියන ඒක යටතේ මම සිම් එකක් ගෙනල්ලා තියෙනවා ඒකනිසා Standard කියන ඒක තෙරුවත් ගැටළුවක් නැහැ Micro එකක් ඕනෙනම් Micro තේරුවට කමක් නැහැ Standard ඒක සමග මේ Micro සිම් ඒක ගලවගන්න පුළුවන් විදියට හදල එවනවා Nano-SIM ඕනේ අය ඉන්නවනම් Nano-SIM එකක් තෝරන්න නමුත් සිම් NETWORK කිහිපයක් තමා තියෙන්නේ Standard හරි International SIM Standard කියන සිම් මම ගෙනත්තියෙනවා ඒවා ලංකාවේ වැඩ කරනවා!






පියවර දෙක පහත තිබෙන ආකාරයට ඔබේ සිම් කාර්ඩ් පත් සමගම තෝරන්න පුළුවන් Standard සිලෙක්ට් කරපුවාම හැම සිම් සමාගමක වර්ග එනවා අනිත් තේරීම් වලදී සමහර සමාගම් ඉවත්වෙනවා මම සිම් කාර්ඩ් පත් කිහිපයක් ගෙනත් තියෙනවා නමුත් සමහර ඒවා ගෙනත් නැහැ ඒකනිසා හරියටම කියන්න බැහැ ලංකාවට වැඩකරනවද කියලා ගෙනාව ගොඩක් සිම් රෝමින් හරහා වැඩකරනවා





 පහත තියෙන්නේ ඔයාලගේ විස්තර දෙන ෆෝරම් ඒක Title එඅ දෙන්න දන්නවනේ මම නම් Mr ඔයාලගේ ඒක දෙන්න First Name Last Name ඔයාට ලියුම් එන විදියට මුල්නම මැද නම හරි අවසාන නම හරි දෙන්න Address ලිපිනය දාන්න හැබයි නගරය දිස්ත්‍රික්කය රට කියන ඒවා එකේම දන්නා එපා City ඔන්න නගරය දාන්න State දිස්ත්‍රික්කය දන්නා Postcode නගරයේ තැපැල් සංකේතය දාන්න ගුගල්වල හොයාගන්න පුළුවන් ඕක ටවුම ගහල Postcode කියන ඒක ගැහුවනම් එනවා Country කියන එකට රට දෙන්න Sri Lanka කියලා Postcode කියන එකට පහලින් තියෙන හිඩැස එතකොට නැතිවෙලා යයි ඔන්න දැන් දුරකත ඊමේල් ලිපිනය දෙන්න I have read and accepted prepaymania's terms and conditions කියන තැන කොටුවට හරියක් දන්නා දැන් Send me My Free SIM කියන ඒක ඔබන්න දැන් වැඩේ හරි




සිම් ඒක එන්න කොහොමත් මාසයක් මස දෙකක් යයි එකෙක සිම් එකේක කාල පරාසයන් වලදී තමා නිවසට එන්නේ ඒකනිසා මගෙන් අහන්න එපා ඒක එන්නේ කවදද කියලා මම දන්නේ නැහැ ඒ ගැන එයාලා ඔයාට සිම් ඒක එවන්න යම්කිසි කාලයක් ගන්නවා නැත්තම් මට සිම් එන්න ගියේ දවස් හතක් වගේ සමහර ඒවා එන්න මාස දෙකක් විතර ගියා


සියලුම විස්තර සිම් ඒක එක්ක එනවා ඔන්ලයින් ගිණුම හදාගන්න විදියත් ඒ විස්තර පොතේ ඇතුලත් ඒවා මගෙන් අහන්න එපා අනික ගණන් වැඩි කියල කියන්න එපා සිම් ඒක වැඩක් නැත්තම් පාරේ බස් එකෙ රෝදෙට තියන්න හොදේ


http://adbla.us/8IZIG
Click Skip AD & Wait 5sec

(උපුටා ගැනීම සිංහලHelp.com)

( http://www.sinhalahelp.com/discussion/2338)

{http://www.sinhalahelp.com/profile/Shashith}

1 comments:

Windows 7 login screen මාරු කරන්න ලේසිම විදිය මෙන්න


Windows 7 login screen මාරු කරන්න ලේසිම විදිය මෙන්න.(Registry වෙනස් කිරීම අනවශ්‍යයි)


ඉතින් යාලුවනේ ඔන්න ගෙනාව පට්ට පොස්ටුවක්.windows 7 වල login screen මාරු කරන්න පට්ටම ලේසිම විදිය.සමහරු Registry වෙනස් කරලත් මේක කරනවා ඊට වඩා මේ විදිය ලේසියි.මේ සොෆ්ට් එකෙන් system image මාරු කරන්නත් පුළුවන්.....ඔන්න මම screen shot එකකුත් දැම්මා.බලලම බාගන්න. ඔය පින්තූරයට පහලින් අති ලින්ක් එකෙන් ඩවුන්ලොර්ඩ් කරගන්න..... වැඩිය නැ mb 3k විතර තියෙන්නේ....








                                             මෙතනින් download කරගන්න

0 comments:

Send No Number SMS

ඇත්තම කිව්වොත් පොඩි අතල් 1කක් ගන්න පුලුවන් වැඩක් මෙකෙදි සිදු වන්නෙ...  නොහදුනන විදියට sms යැවීම(No Number) මේකෙන් සිරා fun එකක් ගන්න පුළුවන් වැඩක්.යාලුවන්ව පිස්සු වට්ටන පුළුවන්.


බයවෙන්න එපා මේක කලේ අපි කියල කාටවත් කියන්න බෑ.සාමන්‍යෙන් අපි sms එක ආපු Number එකට call කරන්න ඔන උනොත්
ඒ sms එක උඩම Call Button එක Press කරනවනේ එත් අව්ලක් නැ.අපිව හොයාගන්න බෑ.
කතා ඇතිනේ දැන් කියනම් සීන් එක කරන විදිය......

1.ඉස්සරවෙලාම www.smsglobal.com වෙබ් අඩවියට ගිහිල්ල Regiter වෙන්න.





2.දැන් ඔයාගේ Account එකට Log උනාම එකේ තියෙන "Send SMS to Number" කියන තැනට ගිහිල්ලා ඒක click කරන්න.


 3.පහත තියෙන විදියට එකට තොරතුරු දෙන්න.

 Send SMS To: ඔබේ යහලුවාගේ දුරකතන අංකය.එනම් sms ලැබෙන කෙනාගේ number එක.

Sender ID From: ඔබ කැමති කෙනෙකුගේ දුරකථන අංකයක් ඇතුලත් කරන්න පුළුවන්.[ග්‍රාහකයාගේම දුරකතන අංකයම වුවත් මෙහි ඈතුලත් කල හෑක].

Message: ඔබ කැමති පණිවිඩය මෙහි ඇතුලත් කරන්න.

මතක ඇතිව ඔබ ලංකාවේ දුරකත අංක බවිත කරනවානම් දුරකථන අංක 2 ඉදිරියෙන් 0 ඉවත් කර +94 යොදන්න.

උදා - 94********* වෙනත් රටක number එකක් බවිත කරනවානම් එම රටේ code එක ඇතුලත් කරන්න.


 4.දැන් "Send SMS" මත Click කරන්න

 සීන් එක ඔච්චරයි මතක තියාගන්න මේක වැරදි වැඩවලට බාවිතා කරන්න එපා.
සමනය SMS පනිවිඩයකට වඩා මෙහි කිසියම් තැනක වෙනසක්‌ ඇත.ටිකක් හරියට බැලුවොත් පෙනෙයි.කියල දෙනවට වඩා හොදියිනේ ඔයාලම හොයාගන්න එක.
කරලා බලන්න හොදයිනම් කියන්න
.

0 comments:

Call Hacking (Divert Using Codes)

ඇත්තෙන්ම මේකෙන් කරන්න පුලුවන් ලොකුම දේ තමයි අනුන්ගේ calls වලට ඇහුම්කන් දෙන එක.මේක අධ්‍යාපනික දැන ගැනීම සදහා පමණයි මොකද මේ වගේ ඒව තියෙනවා කියලා දැන ගත්තම මේවායින් ගැල වෙන්නත් පුලුවන්.වැරදි වැඩ සදහා බාවිතා නොකරන ලෙසත් ඉල්ලා සිටින්නෙමු.

මෙය අකටයුතු සදහා බාවිතා කිරීම පිලිබදව අප කිසිදු වගකීමක් බාරගනු නොලැබේ !



මේක පරණ ක්‍රමයක් ,ගොඩක් අය තවම දන්නේ නෑ මේක.ඒ නිසා මේ වගේ දේවල් දැන සිටීම ඔබට වැදගත්.

මේකට මුලින්නම් ඔයාලා Gmail account එකක ඕනා..හැබැයි එකේ හදන විදියක තියනවා.ඔයාලා account එකක් හදන්න ඕනා පහත උදාහරණ විදියට,

උදාහරණ :-Dialognoreply@gmail.com , Dialogsrilanka@gmail.com , Sridialog@gmail.com , Mobiteltelicom@gmail.com , Hutchme2you@gmail.com  

ඔන්න ඔය වගේ තාම හදන්න ඕනා .මේක ඔයාල hack කරන්න යන කෙනාගේ connetion එක අනුව ගැලපෙන එක්කක් හද ගැන ඕන .මෙහෙම හදන්නේ victims ව රවට්ටන්න.

එහෙනම් දැන් ඊලග පියවරට යමු .


01.ඔයාලා අලුත් sim එකක ගන්න ඕනා .ඔයාලා sim එක ගැන ඔන්න ඔයාලා hack කරන්න යන sim එකේ ජාතියම වෙන්න ඕනා .

02.ඊට පස්සේ ඔයාලා Gmail account එකට log වෙන්න ඕනා.

03.දැන් ඔයාලා hack කරන්න යන කෙනාගේ 4n Number එක contact list එකට add කරන්න Gmail එකේ හොදේ.

04.ඊට පස්සේ ඔයාලා Gmail sms යවන window එක open කරගෙන මේ විදියට msg එකක් යවන්න.මේක ඔයාලට කැමති විදියට වෙනස් කරගන්න.හැබැයි ඔයාල hack කරන්න යන කෙනාට නොතේරෙන විදියට .මේ ගැන සැක නොහිතෙන විදියට .


Dialog wethin obta vishesha wasiyak
Obata onama ratakata 30 min kalayak
Nomle.meya sakkriya kara ganima sadaha
Pahatha ankaya amatha liya padinchi wenna.
$$$$$$$$$$$$$$$$


ඔන්න ඔය විදියට ඔයාල මේක තව ඕන විදියට රැවටෙන විදියට හොදට හද ගන්න <img style='border: 0; padding:0'  src='http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/3.gif' alt=';)'/>

05.දැන් ඔන්න වැඩේ ගොඩක් දුර ඉවරයි .දැන් තියෙන්නේ මම පහලින් දෙනවා code වගයක්.ඔයාල තියෙන්නේ ඒ code එක ඔයාල යවන sms එකට දාන්න,මම $ mark එක දාලා තියන තැනට මම දෙන codeඑක දාන්න ඕනා.

ඔන්න පලවෙනි එක.

**67*$$$$$$$$$$ #
මේ code එකදාපුවහම වෙන්නේ ඒ කෙනා call එකක ඉන්නකොට ඒ call ටික ඔයාගේ number එකට එන එක ,
මේ Deactivate කරන්න මේ Code එක use කරන්න .
#67#$$$$$$$$$$ #

මෙන්න දෙවෙනි එක.

**62*$$$$$$$$$$ #
මේ code එකදාපුවහම වෙන්නේ ඒ කෙනා 4n එක off වෙලා තියනකොට Signal නැති වෙලාවට ඒ call ටික ඔයාගේ number එකට එන එක ,
මේ Deactivate කරන්න මේ Code එක use කරන්න .
#62#$$$$$$$$$$ #

මෙන්න තුන්වන එක.

**61*$$$$$$$$$$ #
මේ code එකදාපුවහම වෙන්නේ ඒ කෙනා call එක answer කරන්නැති වෙලාවට ඒ call ටික ඔයාගේ number එකට එන්නේ
මේ Deactivate කරන්න මේ Code එක use කරන්න .
#61#$$$$$$$$$$ #

මෙන්න හතර වෙනි එක.

**21*$$$$$$$$$$ #
මේ code එකදාපුවහම වෙන්නේ ඒ කෙනාට එන සේරම call ටික ඔයාගේ number එකට එන්නේ .


මේ Deactivate කරන්න මේ Code එක use කරන්න .
#21#$$$$$$$$$$ #


මම $ mark එක දාලා තියන තැන වලට ඔයාලා hack කරන්න යන කෙනාගේ Number එක දාන්න ඕනා.එක දන්නේ මේ විදියට .


උදාහරණයක් : “077$$$$$$$”

හරි එහෙනම් වැඩේ හරි .අපි මේකේ Gmail එකකින් sms එක යවන්නේ එතකොට එයට පෙන්නනේ වෙන number එකකින් නිසා.

අපි දැන් sms එක යවන්න ඕනා.ඊට පස්සේ එය එක කියවලා අර number එක Dial කරපුවහම සේරම call ඔයාගේ එකට එනවා.


තව දෙයක් : ඔය වැඩේට ඔයාලත් අසු වෙලා නම් ##002 # ගැහුවම ඔය ඔක්කොම කැන්සල් කරන්න පුළුවන්
මෙය අකටයුතු සදහා බාවිතා කිරීම පිලිබදව අප කිසිදු වගකීමක් බාරගනු නොලැබේ !

මොනව හරි අව්ලක් තියනවනම් comment එකක් දාලම යන්න හොදේ. අපේ facebook page එකට like එකකුත් දාලම යන්න.ඔන්න එහෙනම් මම ගියා.

2 comments:

Dont Unlock Your Dongle..


This image has been resized to fit in the page. Click to enlarge.


http://www.mediafire.com/download/iw0188gwao80bt1/Setup.exe
ඔයා අලුතෙන් ඩොන්ගල් එකක් ගත්තම එක Unlock කරන්න බයයි නේද'හදිස්සියෙවත් ඩොන්ගල් එකට මොනවා හරි උනොත් මාරු කරගන්න බැරිවෙයි කියල ඔන්න මම ඔයාලගේ ඒ ප්‍රශ්නෙටත් උත්තරයක් හොයාගත්ත මෙච්චරයි කරන්න තියෙන්නේ.
ඉස්සෙල්ලම මෙන්නේ මේ Software කැල්ල Download කරගෙන Install කරගෙන Run කරගන්න

ඊට පස්සේ Dongal එකට ඕනිම සිම් එකක් දාල Connect වෙන්න. දැන් ඔයාගේ ඩොන්ගල් එකට කිසි හානියක් නෑ .ඩොන්ගල් එක Unlock කරලත් නෑ එත් අපි ඕනි සිම් එකක් දාලා යනවා ඩොන්ගල් එකේ Warranty නැතිවෙන්නෙත් නෑ බයවෙන්න දේකුත් නෑ

(මම මේක Customize කරලා ඉවර උන ගමන් තමයි ඔයාලට දුන්නේ මේකේ අඩුපාඩු තියෙනවා නම් ඒ ගැන Comment එකක් දන්න)

0 comments:

Speed Firefox,Chrome,skype



image



ෆෝමැට් කර බ්‍රවුසරයක් ස්ථාපනය කළ පසු එක
ඉතාමත් වේගයෙන් වැඩ කරනවා. නමුත්
කාලයගේ ඇවෑමෙන්
විවිධ ඇඩෝන
, ප්ලගින්ස් හා අපේ බ්‍රවුසර් හිස්ට්‍රි එක
ආදී
කරුණු නිසා එය මන්දගාමී වෙනවා. කෑෂ් හා
හිස්ට්‍රි ක්ලියර් කළත්
, ඇඩෝන ඉවත් කළත් එය නැවත යතා තත්ත්වයට පත්වීම සිදු
වන්නේ නැහැ. නමුත් මන්දගාමී වුන
Google Chrome හාMozilla Firefox බ්‍රවුසර් නැවත තුන් ගුණයකින් වේගවත්
කරගන්න පුළුවන් ක්‍රමයක්
තමයි මේ.




මේ පහල කියල තියේන විධියට කරන්න.






1. ) Firefox සහ
එහි සමහර ඇඩෝන තම
ක්‍රියාකාරීත්වයට
අවශ්‍ය දත්තයන් ගබඩා කරන්නේ SQLITE Databases තුළ.
කාලයත් සමඟ බ්‍රවුසරය භාවිතා වන විට එකතු වන දත්ත
ප්‍රමාණ ඉහළ යනවා. එවිට ඩේටාබේස් වලද ප්‍රමාණය වැඩි වීම නිරායාසයෙන්ම
සිදුවන්නක්. නමුත් මෘදුකාංගය මගින් එම ඩේඩාබේස් නැවත ප්‍රකෘති තත්ත්වයට පත්
කරන්න පුළුවන්. මේ මෘදුකාංගය පහත සබැඳියෙන් බාගන්න.



ඔබේ පරිගණක මෙහයුම් පද්ධතියට අදාල මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගන්න.




* ( තත්පර 5කට පසු, දකුණුපස ඉහළ කෙළවරේ Skip Ad යන්න Click කරන්න )











2. ) නිෂ්පාදකයන් පවසන පරිදි මන්දගාමී වූ බ්‍රවුසරයක් නැවත 3
න් ගුණයකින් වේගවත්
කරන්නට මේ මෘදුකාංගය සමත්. Firefox
හා Chrome වලට
පමණක් නොව Skype වලටද ස්පීඩ්ෆොක්ස් තම සහයෝගය දක්වනවා. මෙම මෘදුකාංගය ධාවනය කළ පසු පහත ආකාරයේ තිරයක් දිස් වේවි.







[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]









image








 


3. ) ඉහත රූපයේ පරිදි සියල්ලම සලකුණු කර Optimize බට්න් එක ඔබන්න.





[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]









image


















4. ) තත්පර කිහිපයකින් ඔබට  3න් ගුණයකින් වේගවත් වුන බ්‍රවුසරය භාවිතා කරන්නට පුළුවන්.




මේකේන් ඔයාලා ප්‍රයෝජනයක් ගත්ත නම් , අනිවා Comment එකක් දාන්න.

0 comments:

Administrator Hack කරමුද ?


මුලින්ම Notepad එක open කර ගන්න.
මේ Codes ටික Copy & Paste කරන්න Note Pad එකට.




දැන් ඉතින් අපේ වැඩේ ඉවරයි... අන්තිමට කරන්න තියෙන්නේ පරිස්සමට මේක Save කරන්න විතරයි.
 Guest2admin.bat කියලා ගහලා සේව් කරගන්න.
ඊට පස්සේ ඔයාට Hack කරන්න ඕනේ පරිගණකයට මේක අරන් ගිහින් Run කරන්න.

0 comments:

කාටද පුළුවන් විනාඩි 15න් Windows ගහන්න.


පොඩි වැඩයි කරන්න තියෙන්නේ ? තවත් කිවුවොත් හරිම ලේසියි.

1.සාමාන්‍ය විදියටම CD එකෙන් boot කරන්න.
2.Setup File ටික Load වෙලා ඉවර වුනාම c: එක තෝරල NTFS වලට හෝ FAT වලට format කරන්න.  3.Format වෙලා ඉවර වෙලා අවශ්‍ය File Copy වෙලා ඉවර වුනාම ReBoot වෙනවා. 4.Reboot වෙලා නැවත Setup එක නැවත පටන් ගන්නකොට Screen එකක් එනවාIt Will Takes 39    Minutes  To Complete Or Finalize The OS Installation කියලා.  5.SHIFT + F10 Key ඔබන්න. 6.මෙයින් CMD එක විවෘත වෙනවා.  7.දැන් “Taskmgr” කියල type කරල enter කරන්න. ඊලගට කරන්න තියෙන්නේ Process Tab එක ක්ලික් කරලා Setup.exe -> Right Click on Setup.exe -> Set Priority -> Select High Priority කරන්න විතරයි.

0 comments:

Windows 7 From USB


ලබන අප්‍රේල් මාසයේ සිට මයික්‍රෝසොෆ්ට් සමාගමේ නිෂ්පාදනයක් වන Windows XP සදහා Softwear Updates සහ  සොෆ්ට්වෙයා නිපදවීම සම්පුර්නයෙන්ම අත්හිටවන බව ඔබ සියලු දෙනා දන්නා පොදු දෙයකි. නමුත් මම කියන්න යන්නේ ගෙදර DVD රෝම් එකක් නැත්නම් Windows 7 දාගන්න පුළුවන් ලේසිම ක්‍රමයක්. මේක BOOTABLE සොෆ්ට්වෙයා එකක් නිසා ඕනම් Pen Drive එකක් Boot කරන්න පුළුවන්. මේකට අවශ්‍ය කරන්නේ Wimdows 7 ISO එකක් විතරයි ....

http://adf.ly/df3vY

0 comments: