Dont Unlock Your Dongle..


This image has been resized to fit in the page. Click to enlarge.


http://www.mediafire.com/download/iw0188gwao80bt1/Setup.exe
ඔයා අලුතෙන් ඩොන්ගල් එකක් ගත්තම එක Unlock කරන්න බයයි නේද'හදිස්සියෙවත් ඩොන්ගල් එකට මොනවා හරි උනොත් මාරු කරගන්න බැරිවෙයි කියල ඔන්න මම ඔයාලගේ ඒ ප්‍රශ්නෙටත් උත්තරයක් හොයාගත්ත මෙච්චරයි කරන්න තියෙන්නේ.
ඉස්සෙල්ලම මෙන්නේ මේ Software කැල්ල Download කරගෙන Install කරගෙන Run කරගන්න

ඊට පස්සේ Dongal එකට ඕනිම සිම් එකක් දාල Connect වෙන්න. දැන් ඔයාගේ ඩොන්ගල් එකට කිසි හානියක් නෑ .ඩොන්ගල් එක Unlock කරලත් නෑ එත් අපි ඕනි සිම් එකක් දාලා යනවා ඩොන්ගල් එකේ Warranty නැතිවෙන්නෙත් නෑ බයවෙන්න දේකුත් නෑ

(මම මේක Customize කරලා ඉවර උන ගමන් තමයි ඔයාලට දුන්නේ මේකේ අඩුපාඩු තියෙනවා නම් ඒ ගැන Comment එකක් දන්න)

0 comments: