Speed Firefox,Chrome,skype



image



ෆෝමැට් කර බ්‍රවුසරයක් ස්ථාපනය කළ පසු එක
ඉතාමත් වේගයෙන් වැඩ කරනවා. නමුත්
කාලයගේ ඇවෑමෙන්
විවිධ ඇඩෝන
, ප්ලගින්ස් හා අපේ බ්‍රවුසර් හිස්ට්‍රි එක
ආදී
කරුණු නිසා එය මන්දගාමී වෙනවා. කෑෂ් හා
හිස්ට්‍රි ක්ලියර් කළත්
, ඇඩෝන ඉවත් කළත් එය නැවත යතා තත්ත්වයට පත්වීම සිදු
වන්නේ නැහැ. නමුත් මන්දගාමී වුන
Google Chrome හාMozilla Firefox බ්‍රවුසර් නැවත තුන් ගුණයකින් වේගවත්
කරගන්න පුළුවන් ක්‍රමයක්
තමයි මේ.




මේ පහල කියල තියේන විධියට කරන්න.






1. ) Firefox සහ
එහි සමහර ඇඩෝන තම
ක්‍රියාකාරීත්වයට
අවශ්‍ය දත්තයන් ගබඩා කරන්නේ SQLITE Databases තුළ.
කාලයත් සමඟ බ්‍රවුසරය භාවිතා වන විට එකතු වන දත්ත
ප්‍රමාණ ඉහළ යනවා. එවිට ඩේටාබේස් වලද ප්‍රමාණය වැඩි වීම නිරායාසයෙන්ම
සිදුවන්නක්. නමුත් මෘදුකාංගය මගින් එම ඩේඩාබේස් නැවත ප්‍රකෘති තත්ත්වයට පත්
කරන්න පුළුවන්. මේ මෘදුකාංගය පහත සබැඳියෙන් බාගන්න.



ඔබේ පරිගණක මෙහයුම් පද්ධතියට අදාල මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගන්න.




* ( තත්පර 5කට පසු, දකුණුපස ඉහළ කෙළවරේ Skip Ad යන්න Click කරන්න )











2. ) නිෂ්පාදකයන් පවසන පරිදි මන්දගාමී වූ බ්‍රවුසරයක් නැවත 3
න් ගුණයකින් වේගවත්
කරන්නට මේ මෘදුකාංගය සමත්. Firefox
හා Chrome වලට
පමණක් නොව Skype වලටද ස්පීඩ්ෆොක්ස් තම සහයෝගය දක්වනවා. මෙම මෘදුකාංගය ධාවනය කළ පසු පහත ආකාරයේ තිරයක් දිස් වේවි.







[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]









image








 


3. ) ඉහත රූපයේ පරිදි සියල්ලම සලකුණු කර Optimize බට්න් එක ඔබන්න.





[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]









image


















4. ) තත්පර කිහිපයකින් ඔබට  3න් ගුණයකින් වේගවත් වුන බ්‍රවුසරය භාවිතා කරන්නට පුළුවන්.




මේකේන් ඔයාලා ප්‍රයෝජනයක් ගත්ත නම් , අනිවා Comment එකක් දාන්න.

0 comments: