Important File/Folder Lock by Using GiliSoft File Lock Pro
මම මේ පාර ගෙනාවේ GiliSoft File Lock Pro
කියන මෘදුකාංගයයි... මේක ඔයාලට ගොඩක් වටිනවා කියලා මම කිව්වනේ... වැඩිය
කෑලි - බෑලි නැතුව පොඩි විස්තරයක් කරලා GiliSoft File Lock Pro බාගන්න
විදිය කියලා දෙන්නම්...
මේ මෘදුකාංගයේ වටිනාකම තමා ඔයාලාගේ Folder
හා File (Password,Video,Notpad,Voice Record Clip,Video Clip) ඇතුළු ඕනෑම
දෙයක් මුරපදයක් ඇසුරින් අගුලු දමා තබා ගත හැකි අතර ඔබේ පරිගණක වෙනත්
කෙනෙකු පරිහරණය කරයි නම් හෝ ඔබේ යාලුවෙක් මෙම පරිගණකය හසුරුවයි නම් ඔබේ
සියලු දේ ඔහු ඔබටත් නොදැනී ම සොරා ගනී නම් ඔබට ඇති වන්නේ විශාල කෝපයකි...
ඒවායෙන් දුක් නොවී මේ ආකාරයට අගුලු දමා තබා ගැනීමෙන් පසු ඔබට නොදැනී සොරා
ගත නොහැක... ඔබට පෞද්ගලික දේ GiliSoft File Lock Pro මෘදුකාංගයෙන් අගුලු
දමා තබා ගැනීමට හැකිනම් ඔබට ඇති වන්නේ ඉමහත් සතුටකි... ඔබටත් මේ ආකාරයේ
ගැටළු ඇත්නම් මෙම මෘදුකාංගය ඔබගේ පරිගණකයෙත් ස්ථාපනය කර ගැනීමට හැකිනම්
ඔබගේ සියලු දේ ඔබටම ආරක්ෂා කරගත හැක...
මෙම මෘදුකාංගය ස්ථාපනය කිරීම හා මෙම මෘදුකාංගයේ
වැඩකර ගන්න ආකාරය ගැන පින්තුර ඔස්සේ බලා ගැනීමට පහල ඇති Link එක මත Click
කර බාගත (Download) කරගත හැක...
How To Installing And Working (754KB)
GiliSoft File Lock Pro බාගැනීමට පහල ඇති Link එක මත Click කරන්න...
GiliSoft File Lock Pro Download (3.74MB)
ඔයාලත් දාල බලල හොදයි නම් Like එකකුත් දාලා මොකක් හරි අවුලක් තිබුනොත් Comment එකකුත් දාන්න...
0 comments: