Huawei-Android 7.0 Nougat

 කාලෙකින් Huawei Y3ii ෆෝන් පාවිච්චි කරන අයට වැදගත් පෝස්ට් එකක් ගෙනාවා.ඔයාලා දන්නවා ඇති ඇන්ඩ්‍රොයිඩ් අලුත්ම මෙහෙයුම් පද්ධතිය ගැන Android 7.0 Nougat ක් මේක ගොඩක් වැදගත්,අලුත් features ගොඩාක් එක්ක ආපු මෙහෙයුම් පද්ධතියක්.අපි බලමු මේ මොනාද කියල,

-Doze Mode 2.0
-Android Nougat VR (Virtual Reality)
-Multi-window support
-Direct Reply Notifications
-3D Touch support
-New quick settings menu
-Android Nougat multi-tasking
-Unicode 9 support
-Comes with the Android Pay feature
-A more efficient management of RAM.
-Support for fingerprint identification.
-Overall smoother, more powerful and faster computing experience.
-An overhauled Android extension pack and OpenGL 3.1 support.
-A smarter notification bar
-Updated protection against device vulnerabilities and malware with the new SELinux enforcing software.
මම මේවා එකින් එක ගැන විස්තර දාන්න යන්නේ නෑ එහෙම ඕනේ නම් කමෙන්ට් කරන්න. 

මේක දාන්න කලින්,
1.ඔයාගේ වැදගත් කරන,පෞද්ගලික  දත්ත backup කරලා තියාගන්න.
2.මේක දාන්න කලින් ඔයාගේ ෆෝන් එකේ බැටරිය 80% ක් වත් අඩුම තියෙන්න ඕනේ.ගොඩක් හොදයි චාර්ජ් කරලම කරන එක  නැත්නම් plug in කරලම වැඩේ  කරනව නම්.
3.ඔයාගේ ෆෝන් එක ROM එක දාද්දි stuck වෙනව වගේ නම්,wipe dalvik කරලා  wipe cache partition
දීලා ආපහු reboot කරන්න මොබයිල් එක.
4.මේක දාන්න කලින් USB Debugging මෝඩ් එක enable කරලා ඉන්න.
 මේ තියෙන්නේ ඔනේ කරන ෆයිල් ටික මේ ටික බාගන්න මුලින්ම.මේ තියෙන්නේ ROM ෆයිල් ටික.

Rom part 1
Rom part 2
Rom part 3

01.මේ ටික ඩවුන්ලෝඩ් කරලා මුලින්ම තනි ෆෝල්ඩර් එක්කට මේ ෆයිල් ටික දා ගන්න.ඊට පස්සේ පලවෙනි කොටස part 1 double click කරන්න ඊට පස්සේ ඕනේ ටික කම්පියුටරේ කරයි.හරි ඔයා ඔක්කෝම හරියට කරා නම් සම්පූරණ ROM.zip ෆයිල් එකක් හම්බ වෙයි.එහෙම නැතිව මැදින් error,corrupt එකක් ආවොත් ආය බාගත කරලා මුල ඉදන් පටන් ගන්න.😀😀😀😀

02.මේක කරන්න ROM Manager ඇප්  එකඔයාගේ ෆෝන් එකට ඕනේ.Google Play Store ගිහින් ROM Manager කියලා සර්ච් කරන්නකො.හරි ඒක ආවම ඒකත් ෆෝන් එකට install කරගන්න.ඊට පස්සේ ඔයා Clockwork Mod Recovery එකත් දා ගන්න ඕනේ.😉😉

03.ඊට පස්සේ ෆෝන් එක කම්පියුටරේට connect කරලා අර අපි හදා ගත්ත තනි ROM.zip ෆයිල් එක චිප් එකට කොපි කරගන්න.

4.හරි ඊට පස්සේ ROM Manager ඕපන් කරලා ඒකෙන් ෆෝන් එක restart කරලා,recovery mode එකට යන්න.ගිහිල්ලා ROM Manager එකෙන්  backup or restore all your information දෙන්න.

5.හරි ROM Manager එකේ ඉද්දිම complete data erase ( Delvik Cache ඇතුළුව ) මකලා දාන්න.ඊට පස්සේ Recovery Menu එකේ  තියන "Flash Rom from SD Card" තෝරලා අපේ ROM.zip ෆයිල් එක තියන තැන තෝරලා දෙන්න.හරි ඊට පස්සේ ඒක install වෙයි.දැන් ඔක්කොම හරි.ෆෝන් එක ආය reboot කරල පාවිච්චි කරල හොදයි නම් කියන්න..😊😊😊😊😊😊









0 comments: