ඕනෙම Android Phone එකක Pattern Lock කඩමු.



හැමෝම දන්නවනේ Android Phone කියන්නෙ මොකක්ද කියලා.
ඉතින් ඕක ගත්ත ගමන් අපි කරන්නෙ හොද   Lock එකක් දා ගන්න එක.නැත්තම් ඉතින් ඕක යාලුවන්ගෙන් බේරගන්නත් බෑනෙ.වැඩි
දෙනෙක් දාන්නෙ Pattern Lock එක තමයි.ඒකෙ පොඩි ගතියකුත් තියනවනේ.

ඉතින් ලොක් කරගත්ත වගේ නෙමෙයි ඒක අමතක උනොත් එහෙම මොකද වෙන්නෙ.phone හදන තැනකට ගෙනිහින් 700ක් 800ක් දීල Unlock කරගන්නවද?

අයියෝ සල්ලි....මේ විදියට කරන්න.මේකෙන් ඕනෙම Android Phone එකක Pattern Lock කඩන්න පුලුවන්.

 
1. phone එක off කරන්න.
2. දැන් “Volume up + Home Key + Power Button” මේ බටන් තුන
ඔබාගෙන ඉන්න   phone එක on  වෙනකන්.   
3.දැන් එයි එක එක option තියන Dos වගේ screen එකක්.
4.දැන්    Volume Key පාවිච්චි කරලා '' Restore Factory Default''හරි “Delete all User Data” හරි select කරන්න. 

 ඒක  Phone වර්ගෙ අනුව වෙනස් වෙන්න පුලුවන්,
5.දැන් “Reboot System Now ” තෝරලා අයෙ phone එක on වෙනකන් ඉන්න.එතකොට Pattern Lock එක අයින් වෙලා තියෙයි.

සැලකිය යුතුයි..

(මෙහිදී සිදුවන්නේ Phone එක reset වීමක් බැවින් මෙය ඔබට අත්‍යාවශ්‍ය නම් පමනක් කරන්න.කිසිවෙකු අපහසුතාවයට
පත් කිරීමේ අරමුනින් මෙය සිදු නොකරන්න.)

වැඩේ හොද නම් කොමෙන්ටුවකුත් දාන්න

2 comments: